/sinhala-html-translation

එච්.ටී.එම්.ඈල් සින්හල පරිවර්තනය

Primary LanguageJavaScriptMIT LicenseMIT

හැදින්වීම

මෙම් ව්‍යාපෘතිය එච්.ටී.එම්.ඈල් සින්හලට පරිවර්තනය කිරීම සන්දහා නිර්මානය කරන ලද්දකි. එම පරිවර්තන ක්‍රියාවලිය වෙබ් පෑක් ලොඩරයක් මගින් සිදු වේ.

ස්ථාපනය සහ පරීක්ෂා කිරීම

කරුණාකර පහත සන්දහන් විධානයන් ක්‍රියාත්මක කරන්න.

git clone https://github.com/supuncodes/sinhala-html-translation
npm install
npm install -g
npm start

එවිට වෙබ් සර්වරය පොට් 8080 වලින් ලිසන් කිරිමට පටන් ගෙන, බ්‍රොව්සරය තුල අප විසින් ඔබට සපයා ඈති සාම්පලය පෙන්විමට පටන් ගනී.

src පොල්ඩරය තුල ඔබට සින්හල එච්.ටී.එම්.ඈල් සාම්පලය දෑක බලා ගත හෑක.

sinhala-loader පොල්ඩරය තුල ඔබට වෙබ් පෑක් ලොඩරය දෑක බලා ගත හෑක.

සින්හල ටෑග් වර්ගීකරනය

අපට මෙම මොහොතේ දී ටෑග් සුලු ප්‍රමානයක් පරිවර්තනය කර ගෑනීමට හෑකි විය. එවා පහත වගුවේ සන්දහන් වෙ.

සින්හල ටෑග් එක හරි ටෑග් එක
අඩවිය HTML
ඔළුගෙඩිය HEAD
මතෘකාව TITLE
ඈමිනීම LINK
බොඩිය Body
මාතෘකා1 H1

බලපත්රය

මෙය MIT බලපත්‍රය යටතේ මුදා හෑර ඈත.