😻How To Create Own Whatsapp Bot plugging!!
Github Account එකක් තාම හදාගෙන නැත්නම් පහල Link එකෙන් හදාගන්න
https://github.com/signup
🎭අද අපි බලන්න යන්නෙ කොහොමද ඔයා දෙන Command එකට ඔයා දෙන Img Reply එක එන්න Plugging එකක් හදන්නෙ කියලා
✒[STEP O1]
🔳පළමුව ඔයා උඩ තියෙන Repo එකට ගිහින් ඒකෙ තියෙන Code එක Coppy කරගන්න ඕන
✒[STEP 02]
🔳කෝඩ් එක කොපි කරගත්තට පස්සෙ ඔයා පහල Button එක ඔබලා Gists එකට Login වෙන්න.
✒[STEP 03]
🔳එ code එක අරන් gists එකෙ past කරන්න.
✒[STEP 04]
🔳ඔයාට ඔනෙ විදියට plugin එකෙ cmd,Photo link එක massage එක ඔනෙ විදියට හාදාගන්න.
✒[STEP 05]
🔳ඉට පස්සෙ create gist කියන එක click කරන්න.
✒[STEP 06]
🔳දැන් එකෙ link එක copy කරලා whatsapp bot ට .plug ( එ link එක ) දාලා send කරන්න.
🔏මොනවා හරි ගැටලුවක් ආවොත් පහල Number එක දාන්නම් Whatsapp ඇවිත් අහන්න පුලුවන් උදව්වක් දෙන්නම්🙇