Voice-To-Text-Sinhala-Chrome Setup Guide Frontend 1.)මේක download කරලා, Voice.html කියන ෆයිල් එක chrome browser එකෙන් open කරන්න. 2.) ඊට පස්සේ පහල තියෙන විදිහට Box එකක් display වෙයි. ඒක allow කරන්න. 3.) ඊට පස්සේ ඔයාට පහත පරිදි කටහඬින් වචන පරිවර්තනය කිරීම කරන්න පුළුවන්