/google-form-automator

This small code can automatically select answers in google forms and submit those. You can put your custom answers to this.

Primary LanguagePythonMIT LicenseMIT

Google-Forms-Automator

This small code can automatically select answers in google forms and submit those. You can put your custom answers to this.

Still this code cant answer to 'other option' question in google forms. Because it have small verification. But im tired to do that and now i want to sleep.

මේකෙන් වැඩ කරන්නේ මෙහෙමයි

ඉස්සෙල්ලම තමන්ගේ බ්‍රවුසර් එකට බ්‍රවුසර් එකේ වර්ෂන් එකට හරියන ක්‍රෝම් ඩ්‍රයිවර් එක ඩවුන්ලෝඩ් කරගන්න. හැම එකාම ක්‍රෝම් යුස් කරන නිසා මෙන්න එකේ ලින්ක් එක

ඔබපන් මෙතන

1.දැන් ඕක මේ කෝඩ් එක තියාගන්න ෆෝල්ඩර් එකටම එක්ස්ට්‍රක්ට් කරලා කොපි කරගන්න

2.ඊටපස්සේ මේ කමාන්ඩ් ටික CMD එක ඇඩ්මින් විදියට රන් කරවලා දෙන්න

pip install selenium

3.දැන් මේ කෝඩ් එක පයිතන් වලින් ඕපන් කරලා රන් කරවන්න

4.අහන ප්‍රශ්න වලට නිවැරදිව උත්තර දෙන්න

මේකෙදි අපිට පුළුවන් අපි ආස උත්තර තෝරලා දෙන්න. ඒ කිවේ මෙහෙමයි. අපිට ඕනේ පලවෙනි ප්‍රශ්නෙට දෙවැනි උත්තරෙත්, දෙවැනි ප්‍රශ්නෙට දෙවැනි උත්තරෙත්, තුන්වෙනි ප්‍රශ්නෙට පලවෙනි උත්ටරෙත් විදියට අපි කැමති උත්තර දෙන්න. මේකේ දෙවැනි ප්‍රශ්නේ විදියට අහනවා ඒ උත්තර මොනවද කියලා. ඒ කිවේ මෙහෙම

පලවෙනි ප්‍රශ්නෙට 1

දෙවැනි ප්‍රශ්නෙට 2

තුන්වෙනි ප්‍රශ්නෙට 1

හතරවෙනි ප්‍රශ්නෙට 3

පස් වෙනි ප්‍රශ්නෙට 1

ඒ විදියටනම් දෙන්න ඕනේ මෙන්න මේ වගේ තියෙන ප්‍රශ්න ගානට හරි යන්න උත්තර දෙන්න, ඒ කිවේ ප්‍රශ්න 12ක් තියෙනවනම් උත්තරත් අනිවා දොළහක් දෙන්න ඕනේ නැත්තන් කෝඩ් එක කැඩෙනවා. උත්තර ටයිප් කරන්න ඕනේ

1,2,1,3,1

ඔන්න ඔය ආකාරෙට උත්තරේ ඉලක්කම දුන්න කොමාව දැම්මා ඊලග උත්තරේ දුන්නා කොමාව දැම්මා විදියට.

ඊටපස්සේ එන්ටර් කළා

පොර ගේම ගහලා දෙනකන් ෆිල්ම් එකක් බලන්ඩ තමා තියෙන්නේ

මතක් කරලා ගුගල් ෆෝම් එකේ තියෙන ප්‍රශ්න අනිවා රේඩියෝ බටන් හරි චෙක්බොක්ස් හරි විතරක් දාන්න. ටයිප් කරන සින් වලට මූ තාම සපෝර්ට් නැහැ අනික ටයිප් කරන්න හදලා කට්ට කන්න ඕනෙත් නැහැනේ. ගුගල් ෆෝම් එකේ එක්කෙනෙක්ට එක රෙස්පොන්ස් එකක් දාන්න පුළුවන් රෙස්ට්‍රික්ෂන් එක අයින් කරන්න.

හරි මේ බයිලා කිසිවක් කරන්න දන්නේ නැතිනම් මෙන්න මෙතන ඔබා ඩවුන්ලෝඩ් කරගන්නාවූ ෆයිල් එක අන්සිප් කර එයට පෙරකිවූ ලෙස ගැලපෙන ඩ්‍රයිවර් එක කොපි කර home.exe එක රන් කරනු මැනවි

ඉස්තුති

අපහු ගෘප් වල වැඩ දෙන්න එපා මේකට සපෝර්ට් එකක් දෙන්න කියා කියා ගුගල් ෆෝම් දාගෙන